Thursday, November 17, 2011

ටොරන්ට් අඩවියක් වසා දැමේ

torrent-finder ටොරන්ට් සෙවුම් යන්ත්‍රයක් වන Torrent-Finder.com වෙබ් අඩවිය ඇමරිකානු රජය විසින් වසා දැමීමක් සිදු කොට තිබෙනවා. කෙසේ වෙතත් මෙම වෙබ් අඩවියේ හිමිකරු පවසන්නේ මේ පිළිබදව ඔහු නොදැන සිටි බවයි. මෙයට හේතුව ලෙස සදහන් වන්නේ මෙම වෙබ් අඩවි ප්‍රකාශන හිමිකම් සහිත ගොනු ( මෘදුකාංග , චිත්‍රපට වැනි දෑ ) අවසරයකින් තොරව භාගත කිරීමට අවස්ථාව ලබාදීමයි.
Torrent-Finder.com වෙබ් අඩවියේ හිමිකරු බ්ලොග් අඩවියේ මෙලෙස පවසයි.   “without any previous complaint or notice from any court… While I was contacting GoDaddy I noticed the DNS had changed. Godaddy had no idea what was going on and until now they do not understand the situation, and they say it was totally from ICANN.”  මෙම වෙබ් අඩවියට අමතරව පහත සදහන් වෙබ් අඩවිද වසා දමා ඇති අතර මෙම වෙබ් අඩවි වලට අපටද විවිසීමට නොහැකිය.
2009jerseys.com
51607.com
amoyhy.com
b2corder.com
bishoe.com
borntrade.com
borntrade.net
boxedtvseries.com
boxset4less.com
boxsetseries.com
burberryoutletshop.com
cartoon77.com
cheapscarfshop.com
coachoutletfactory.com
dajaz1.com
discountscarvesonsale.com
dvdcollectionsale.com
dvdcollects.com
dvdorderonline.com
dvdprostore.com
dvdscollection.com
dvdsetcollection.com
dvdsetsonline.com
dvdsuperdeal.com
eluxury-outlet.com
getdvdset.com
gofactoryoutlet.com
golfstaring.com
golfwholesale18.com
handbag9.com
handbagcom.com
handbagspop.com
icqshoes.com
ipodnanouk.com
jersey-china.com
jerseyclubhouse.com
jordansbox.com
lifetimereplicas.com
louis-vuitton-outlet-store.com
lv-outlets.com
lv-outlets.net
lv-outletstore.com
massnike.com
merrytimberland.com
mycollects.com
mydreamwatches.com
mygolfwholesale.com
newstylerolex.com
nfljerseysupply.com
nibdvd.com
odvdo.com
oebags.com
onsmash.com
overbestmall.com
rapgodfathers.com
realtimberland.com
rmx4u.com
scarfonlineshop.com
scarfviponsale.com
shawls-store.com
silkscarf-shop.com
silkscarfonsale.com
skyergolf.com
sohob2b.com
sohob2c.com
storeofeast.com
stuff-trade.com
sunglasses-mall.com
sunogolf.com
tbl-sports.com
throwbackguy.com
tiesonsale.com
timberlandlike.com
topabuy.com
torrent-finder.com
usaburberryscarf.com
usaoutlets.net
මෙම වෙබ් අඩවි වලට පිවිසුනු විට පහත දැක්වෙන පින්තූරය දර්ශණය වේ.

Email subscribe

Sign up for our newsletter to receive the latest news and event postings.

Copyright © 2011 Welcome, All Right Reserved. Design by Drameen